Sunday, January 31, 2016

"මිනිස්සු"

දරාගන්න බැරි දුකක් දැනුනම
අඬන්නේ,
සංවේදි මිනිස්සු
දුක හංගන්න හදන්නෙ,
ධෙෙර්ය වන්ත මිනිස්සු
දුක අමතක කරන්න වෙහෙසෙන්නේ,
උත්සාහවන්ත මිනිස්සු
දුකට පිලියමන් සොයන්නෙ,
බුද්ධිමත් මිනිස්සු
ඒත්............
කදුලු නොපෙන්වා හිනාවෙලා ඉන්නෙ,,
මේ සේරම තියන මිනිස්සු.....

"In love"

The one who says "SORRY" first is the one who cares the most for the RELATIONSHIP!!

Thursday, January 21, 2016

For the life------>(3)

"There is a magic moment during which a man has surrendered a treasure and during which the man who is about to receive it has not yet done so. An alert bond trader will make that moment his own, possessing the treq for a magic microsecond,talking a little of it, passing it on."

- Michael Lewis

For the life----->(2)

"Those who know don't tell and those who tell don't know"
-Michael Lewis

Monday, January 18, 2016

"අරැම පුදුම අපි"

අපි අවශ්‍ය පුද්ගලයන්ව
නොසලකාහරිනවා,
අපිව නොසලකා හරින පුද්ගලයන්ව
හඔා යනවා,
අපිට අාදරේ කරන පුද්ගලයන්ව
රිදවනවා,
අපිව රිදවන පුද්ගලයන්ට
අාදරය කරනවා......

අම්මේ,

Think positive

Thursday, January 14, 2016

"............"

සමහරැන්ට
සල්ලිවලට කරන්න
දෙයක් නෑ.....
තව සමහරැන්ට
කිසිදෙයක් කරන්න
සල්ලි නෑ
තවත් සමහරැ
සල්ල තියන්
කිසිදෙයක්
කරන් නෑ
ඔය අතරේ
තවත් සමහරැ
සල්ලි වලට
කරපු දෙයක්
දන්නෑ..

What title would you call this picture?

සමහර විටෙක, රැවටීමට හෝ අත්හැරයාමටද සාධාරන හේතු අැත...