Sunday, January 31, 2016

"මිනිස්සු"

දරාගන්න බැරි දුකක් දැනුනම
අඬන්නේ,
සංවේදි මිනිස්සු
දුක හංගන්න හදන්නෙ,
ධෙෙර්ය වන්ත මිනිස්සු
දුක අමතක කරන්න වෙහෙසෙන්නේ,
උත්සාහවන්ත මිනිස්සු
දුකට පිලියමන් සොයන්නෙ,
බුද්ධිමත් මිනිස්සු
ඒත්............
කදුලු නොපෙන්වා හිනාවෙලා ඉන්නෙ,,
මේ සේරම තියන මිනිස්සු.....

"In love"

The one who says "SORRY" first is the one who cares the most for the RELATIONSHIP!!

Tuesday, January 26, 2016