Friday, July 1, 2016

"මිනිස්සු"

ඔක්කොම එක වගේලු
හැමෝම අැට, මස්, ලේ, නහර වලින්ලු හැදිල තියෙන්නේ...

ඒ විදියට හැමෝගෙම ශරීරයේ සංයුතිය එකක් වුනාට හදවතින එකිනෙකා ගොඩක් වෙනස්....

එක්කෙනෙක් ගොඩාක් හාෙඳ වෙන්නත් තවත් කෙනෙක් නරක වෙන්නත් එයාල හිතන විදිය, ජීවත්වන පරිසරය, අාශ්‍රය කරන අයගෙ ස්වභාවය මේ වගේ ගෙඩක් දේවල් බලපානවා. ඒත් කව්රැහරි කෙනෙක්ගෙ හැසිරීම්, හැඟීම් ඒ පුද්ගලයා වයසින් වර්ධනය වෙද්දිත් වෙනසක් වෙන්න නැත්නම් ඒ පුද්ගලයාගෙන් එයාටම හෝ සමාජයට  සිදුවන වැරදි වලට 85% වඩා වගකින්න වනිනෙ එම පුද්ගලයාටමයි. මොකද ජීවත්වන පරිසරය කොහොම වුවත් අාශ්‍රය කරන අය මොනවගේ වුනත් තමන්ගේ හරි තීරණ ගන්න හැම කෙනෙක්ටම ශක්තියක් තියෙන්න ඔනේ.

එහෙම ශක්තියක් නැති අය තමයි තමන්ගෙන් වන වැරදි වලට වෙන අයට චෝදනා කරන්නේ. එහෙම අය ගොඩක් වෙලාවට කියන්නේ "අපිට ඒක වැරදී කියන්න කෙනෙක් හිටියෙ නෑ.. , එයාලා හින්දා තමයි මෙහෙම උනේ..."

මේ වගේ කින්න ඉඩක් නොතියා තමතමන්ම තමන්ගෙන් වන පොඩි හරි වැරදි හදා ගත්තොත් කාටවත් චෝදනා කරන්න වෙන්නෙ නෑ නේද..?

-S

Tuesday, May 3, 2016

Monday, February 8, 2016

For the life------>(7)

"I believe the real difference between success and failure in a corporation can be very often traced to the question of how well the organization brings out the great energies and talents of its people."

-Thomas j.Watson,Jr.

Wednesday, February 3, 2016

For the life------>(6)

"Because a thing seems difficult for you,do not think it impossible for anyone accomplish"
-Marcus Aurelius

Sunday, January 31, 2016

"මිනිස්සු"

දරාගන්න බැරි දුකක් දැනුනම
අඬන්නේ,
සංවේදි මිනිස්සු
දුක හංගන්න හදන්නෙ,
ධෙෙර්ය වන්ත මිනිස්සු
දුක අමතක කරන්න වෙහෙසෙන්නේ,
උත්සාහවන්ත මිනිස්සු
දුකට පිලියමන් සොයන්නෙ,
බුද්ධිමත් මිනිස්සු
ඒත්............
කදුලු නොපෙන්වා හිනාවෙලා ඉන්නෙ,,
මේ සේරම තියන මිනිස්සු.....

"In love"

The one who says "SORRY" first is the one who cares the most for the RELATIONSHIP!!

Tuesday, January 26, 2016

Thursday, January 21, 2016

For the life------>(3)

"There is a magic moment during which a man has surrendered a treasure and during which the man who is about to receive it has not yet done so. An alert bond trader will make that moment his own, possessing the treq for a magic microsecond,talking a little of it, passing it on."

- Michael Lewis

For the life----->(2)

"Those who know don't tell and those who tell don't know"
-Michael Lewis

Monday, January 18, 2016

"අරැම පුදුම අපි"

අපි අවශ්‍ය පුද්ගලයන්ව
නොසලකාහරිනවා,
අපිව නොසලකා හරින පුද්ගලයන්ව
හඔා යනවා,
අපිට අාදරේ කරන පුද්ගලයන්ව
රිදවනවා,
අපිව රිදවන පුද්ගලයන්ට
අාදරය කරනවා......

අම්මේ,

Think positive

Thursday, January 14, 2016

"............"

සමහරැන්ට
සල්ලිවලට කරන්න
දෙයක් නෑ.....
තව සමහරැන්ට
කිසිදෙයක් කරන්න
සල්ලි නෑ
තවත් සමහරැ
සල්ල තියන්
කිසිදෙයක්
කරන් නෑ
ඔය අතරේ
තවත් සමහරැ
සල්ලි වලට
කරපු දෙයක්
දන්නෑ..

What title would you call this picture?

සමහර විටෙක, රැවටීමට හෝ අත්හැරයාමටද සාධාරන හේතු අැත...